ලංවා උරුමය
සුපිරියි | ප්‍රමිතිගතයි | සාධාරණයි | වගකීම්දරයි | ඒ සියල්ල ඔබට උරුමකර දෙයි
1960 රාජ්ය ආයතනයක් ලෙස බිහි වූ සිලෝන් ස්ටීල් කෝපරේෂන් එවක රුසියානු රජයේ පූර්ණ සහයෝගයෙන් ඔවුන් සතුවූ සුපිරි තාක්ෂණයට මෙන්ම වානේ නිෂ්පාදන ක්රමවේදයන්හටද උරුමකම් කී ආයතනයකි.