අපගේ ප්‍රතිපත්ති

මුල් පිටුව > අපගේ ප්‍රතිපත්ති

As one of the leading steel suppliers in Sri Lanka, our policies are formulated to ensure a sustainable future for everyone. Read more on our policies to learn more about us.

ලංවා තත්ත්ව ප්‍රතිපත්තිය

සමස්ත තත්ත්ව කලමනාකරණ පද්ධතියම නිරන්තරව යාවත්කාලීන කරමින් අපගේ ආයතනික දැක්ම හා සංගත වෙමින් දීපව්‍යාප්තව විහිද පැතිර පවත්නා ඉදිකිරීම් ශේත්‍රයේ නියතු ඇනවුම්කරුවන් හා තමාගේ කියා සිහන නිවස තනන ගෙහිමියා ගේ අපේක්ෂාවන් ද ඉෂ්ට සිද්ද කරනු සඳහා ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා ලෙස අප ඇප කැපව සිටින්නේ සැමවිට තත්ත්වයෙන් උසස් නිෂ්පාදන බිහිකිරීමටයි.

එනිසාම අපගේ නිරන්තර අවධානය යොමුවන්නේ අප විසින් භාවිතයට ගන්නා අමුද්‍රව්‍යයන්හි පිරිසිදුකම හා නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිති තත්ත්වය රැකගැනීම උදෙසා තත්ත්ව සොදිසිය පාලනය හා ක්‍රමවේද හා අනුගත වීමයි. මෙවන් උසස් නිෂ්පාදන තත්ත්වයන් රැකගැනීම උදෙසා පුහුණු පළපුරුදු වෘත්තීකයින් යොදවාගනීමද අපගේ අවධාවනය යොමුවන තවත් අංශයකි.

මෙවන් තත්ත්ව නිර්ණායක පසුබිමකයි අපගේ වාර්ශික ඉලක්කයන් හා පලදායීතාවයන් මැනබැලෙන්නේ.

වැඩි විස්තර
අඩුවෙන් කියවන්න
steel sri lanka

Environmental Policy

Ceylon Steel Corporation Limited is the foremost manufacturer of Re-bars and steel wire products in Sri Lanka, employing manufacturing processes that are environmental friendly.

Through conscious and concerted efforts, Ceylon Steel Corporation Limited strives to conduct all its environmentally friendly operations with minimum impact on the components of the environment, particularly the air, water, soil, while optimizing the usage of raw material and minimizing waste.

We are committed,

  • To comply with compliance obligations along with other requirements to which the organization has subscribed to in relation to its environmental aspects.
  • For the continual improvement and protection of the environment, including prevention of pollution and other specific commitments throughout the operation including new designs and developments.
  • To continuously improve existing safe environmental practices, whilst developing new methods through the use of environmentally viable technologies and through the enhancement of environmental performance.
  • To engage our employees and business associates in our Environmental Protection Programmes.
  • To communicate our environmental policy to all persons working for or on behalf the organization whilst ensuring that this policy is available to the general public.
වැඩි විස්තර
අඩුවෙන් කියවන්න
steel sri lanka

ලංවා කම්කරු ප්‍රතිපත්තිය

අපි යම් සාර්තකත්වයක් ලැබුවෙමු නම් එය එසේ වූයේ අපත් සමඟ අත්වැල් බැදගත් සෑම සියලූ සේවාලාභියකුම කැපකළ වෙහෙස මහන්සිය ගත් තීන්දු තීරණ හා සිදුකළ ක්‍රමෝපායික ක්‍රියාකාරකම් නිසයි.
sweat and toil of every single employee

වැඩි විස්තර
අඩුවෙන් කියවන්න
steel sri lanka