BOX Bars

ඉහළ තත්ත්වය නිසා වෑද්දුම්කරුවන්ගේ
නිසැක තේරීම
steel sri lanka

ඇයි
ලංවා BOX BARS තෝරාගත යුත්තේ?

මේ සියල්ල නිපදවෙන්නේ පෙර ගැල්වනයිසින් කළ තහඩුවලිනි රෝල් වශයෙන් ඇනවුම් කෙරෙණ මෙ තහඩු ලංකාවේ නිෂ්පාදනය නොවන නිසා පිටරටින් ආනයනය කළ යුතු වේ. පෙර ගැල්වනයිසින් කළ තහඩුවෙන් නිර්මිත බොක්ස් බාර් හො වේවා රවුන්ඩ් ටියුබ හෝ වේවා මේ සියල්ල පොදුවේ ටියුබ විශේශ වේ. ඒවා කිසිවිටකත් GI පයිප්ප ලෙස නොගත යුතුයි. බොක්ස් බාර් හා රවුන්ඩ් ටියුබ වඩාත් සුදුසු වන්නේ අව්වට වැස්සට නිරාවරණ නොවන පරිසරයන් හි හෝ තාවකාලික පදනමින් ඉදිවන්නකට පමණී වහල හා සිවිලිම් සැකිලි සඳහාත් ගෘහස්ත අලංකර්ණ ආයිත්තම් සඳහා ද බහුලව යෙදවෙන්නේ පෙර ගැල්වනයිසින් කළ තහඩුවෙන් නිර්මිත බොක්ස් බාර් හා රවුන්ඩ් ටියුබ වෙ. අධික ලෙස මළඛාදනයට ලක්විය හැකි පරිසරයන්හි දැමිය යුතු වන්නේ GI පයිප්ප.
steel sri lanka
View Video
steel sri lanka

RANGE OF PROFILES TO FABRICATE ANY DESIGN
LANWA Box Bars (GP Sheet)

Profile Size Wall Thickness
Inches mm mm
¾ x ¾ 20×20 1.1
¾ x ¾ 20×20 1.2
¾ x ¾ 20×20 1.4
¾ x ¾ 20×20 1.6
1×1 25×25 1.1
1×1 25×25 1.2
1×1 25×25 1.4
1×1 25×25 1.6
1×1 25×25 2.0
1¼ x1¼ 30×30 1.2
1½x1½ 40×40 1.1
1½x1½ 40×40 1.2
1½x1½ 40×40 1.4

 

Profile Size Wall Thickness
Inches mm mm
1½x1½ 40×40 1.6
1½x1½ 40×40 2.0
1½x1½ 40×40 2.6
2×1 50×25 1.2
2×1 50×25 1.4
2×1 50×25 1.6
2×1 50×25 2.0
2×2 50×50 1.2
2×2 50×50 1.4
2×2 50×50 1.6
2×2 50×50 2.0
3×1½ 80×40 1.2
3×1½ 80×40 1.4

 

Profile Size Wall Thickness
Inches mm mm
3×1½ 80×40 1.6
3×1½ 80×40 2.0
3×1½ 80×40 2.6
3×1½ 80×40 2.9
2×4 50×100 1.2
2×4 50×100 1.6
2×4 50×100 2.0
2×4 50×100 2.6
2×4 50×100 2.9
3×3 70×70 1.6
3×3 70×70 2.0
3×3 80×80 1.6
3×3 80×80 2.0

The following profiles could be supplied on request provided a viable quantity is ordered

30×60 1.2/1.4/1.6/2.0/2.6/2.9
40×40 1.1/2.9
45×45 1.2/1.4/1.6/2.0/2.3/2.6
50×50 2.3/2.6/2.9
60×60 1.2/1.4/1.6/2.0/2.3/2.6/2.9
70×70 2.3/2.6/2.9
80×80 2.3/2.6/2.9
75×75 1.6/2.0/2.3/2.6/2.9
50×75 1.6/2.0/2.3/2.6/2.9