ලංවා ගැන

මුල් පිටුව > ලංවා ගැන

පුරෝගාමියකුගේ පුරාවෘතය Pioneer

As a government entity, Lanka Steel Corporation Introduced modern manufacture of steel rebars( 260 Grade plain mild steel bars) to Sri Lanka in the 1960s. It was a groundbreaking venture that shifted the emphasis of the economy from being agri-based to that of industry.

ආරම්භයේදී ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවදානය කොන්ක්‍රීට් වැරගන්වන වානේ කම්බි වුවත් කෝණ දඬු පැතලි දඬු කටුකම්බි කම්බි දැල් වානේ ඇණ මෙන්ම වෑල්ඩින් කූරු ද නිෂ්පාදනය වූයේ රටෙහි පැවති අවශ්‍යතා සපුරාලීම සඳහාය.

වානේ නිෂ්පාදනාගාරයේ ඊළඟ අදිරය වුයේ TOR ලෙස හඳුන්වනු ලැබූ නිෂ්පාදන ක්‍රියාවලියේ වරලත් ලංකා නියෝජිතයා වීමයි.මේ අවසරයෙන් දාර සහිත දඟර වානේ නිෂ්පාදනයකිරීමේ පුරෝගාමියා වුයේ වානේ සංස්ථාවයි. මෙම වානේ කම්බිවල විශේෂත්වය වූයේ පෙර පැවති ශක්තිය මෙන් දෙගුණයක ශක්තියක් ඇඹරීම හෙතුවෙන් වානේ කබ්බියේ අන්තර්ගතවීමයි.

1993 වසරේ දී වානේ සංස්ථාවේ අයිතිකාරිත්වයේ වෙනසක් සිදුවිය.

The present ownership and management took over the steel giant in September 2009 and reinstated it to its rightful place of pride and named it as Ceylon Steel Corporation Limited with the brand identity as LANWA Sanstha Wane –NATION’s STEEL. NATION’s METTLE.

Under the able and visionary stewardship of entrepreneur Chairman Nandana Lokuwithana, the steel giant was resurrected, renovated and refurbished in its entirety, with the infusion of state-of-the-art- technology and plant expansion and diversity to play its role as a leader and trendsetter in the steel industry.

ලංවා උරුමය LANWA

සුපිරියි | ප්‍රමිතිගතයි | සාධාරණයි | වගකීම්දරයි | ඒ සියල්ල ඔබට උරුමකර දෙයි

1960 රාජ්‍ය ආයතනයක් ලෙස බිහි වූ සිලෝන් ස්ටීල් කෝපරේෂන් එවක රුසියානු රජයේ පූර්ණ සහයෝගයෙන් ඔවුන් සතුවූ සුපිරි තාක්ෂණයට මෙන්ම වානේ නිෂ්පාදන ක්‍රමවේදයන්හටද උරුමකම් කී ආයතනයකි. quality of raw material, standards of manufacture, corporate responsibility, and value for moneyසුපිරි අමුද්‍රව්‍ය භාවිතය, නිෂ්පාදන තත්ත්ව ප්‍රමිතීන් රැකගැනීම, සමාජ වගකීම් දැරීම මෙන්ම මිලෙහි සදාරණත්වය සදාචාරාත්මකව පාරිභෝගිකයා හට ලබා දීම අප ලද ප්‍රවේණිගත ජාන සම්පත්තියේ මහිමය කියාපන්නකි. ජාන සම්පත්තීන් සම්ප්‍රේශනය වන්න්නේ යම් සේද, එලෙසම එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකටල එක් පාලන අධිකාරියකින් තවත් පාලන අධිකාරියකටල අප සතු ප්‍රවේණිගත ගුණ ගලා ගියා. අද අප පාරිභෝගික ඉල්ලූම හා අභිලාෂයන් අභිබවා යමින් ඔවුනගේ විශ්වාසය දිනූ ප්‍රමුඛතම වානේ සැපයුම්කරු ලෙස වැජඛෙන්නේ එනිසයි. හැටවසරක් ඉක්මවු කාල පරිච්ඡේදයක් පුරාවට ඒ දිනූ ජනතා විශ්වාසය එලෙසින්ම තවත් චිරත් කාලයක් පවතින්නට උත්සුක කරවන සාධකය වන්නේ ද සමස්ත ආයතනික ක්‍රියාකාරි ව්‍යහුය තුළ දිවෙන උත්තුන්ග කුලයකට උරුමකම් කියන ජාන සම්පත්තියම යි.

ලංවා දැක්ම Lanwa

වානේ නිෂ්පාදකයකු ලෙසින් ලත් කීර්තිය ජගත් තලයේ හොබවන්නටයි

ලංවා මෙහෙවර Lanwa

කැපවෙමින්

පර්යේෂණයට හා නව්‍යකරණයට

සංවර්ධනය කරමින්

නව තාක්ෂණයෙන් යුක්ත යටිතල පහසුකම්‍

පෝෂණය කරමින්

විශිෂ්ටත්වය හඹායන වෘත්තීකයින්

Delivering

ඔවුන්ගෙන් බිහිවන වානේ නිෂ්පාදනයන් සඳහාඅනර්ඝත්වය උසස් ප්‍රමිතියය හා සාධාරණ මිල හේතුවෙන් ඉදිකිරීම් ක්ශේත්‍රයේ කාගේත් ප්‍රමුඛතම තේරීම බවට පත්කරලීමයි

Quality, Standards & Affordability

ඔනික්ස් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් onyx GROUP

ජාලගත සහසම්බන්දයෙන් ප්‍රවේගකාරි ඉදිරියක් ශ්‍රී ලංකාවට අත්පත්කරදීම

අපි අනාගතය ගැන හිතන්නෙමු. එනිසාමයි අප ශ්‍රී ලංකා ද්වීපයෙහි අතිශයින් බහුලව පවතිනා සම්පතක් වූ මානව සම්පත කෙරෙහි විශ්වාසය තබන්නේ. ඔවුන් ප්‍රගතිගාමියි. අධ්‍යාපනයෙන් දැනුමෙන් කුසලතවයෙන් පරිපූර්ණයි. එපමණක් නොව තාක්ෂණ සාක්ෂරතාවයෙන්ද ලොවේ අන්කිසිවෙකුට නොදෙවෙනි වූ මානව සම්පතක් ය අප රට සතුව ඇත්තේ.

rebar sri lanka