ඇයි ලංවා QT BARS
තෝරාගතයුත්තේ
ලංවා QT වානේ කම්බි නිෂ්පාදනයකරනු ලබන්නේ Quench and self Tempered ලෙස හඳුන්වනු ලබන වානේ ශක්තිය 500 MPa ඉක්මවූ ශක්තියක් ලබාදියහැකි ලොව පිළිගත් නවීන තාක්ෂණික ක්රමවේදයට අනූකූලවයි. ශක්තිය පමණක් නොව SLS 375; 2009 ප්රමිති තත්ත්වයන්ට අනුකූලව (BS4449:2005 equivalent)ඉදිකිරීම් ක්ශේත්රයට අවැසි අනෙකුත් යාන්ත්රික තත්වයන්ද ප්රශස්ත ලෙස ලබාදීමේ හැකියාව සුපිරි QT තාක්ෂණක්රමවේදය තුළ පවතී.