සිලොන් වානේ සංස්ථාවේ සභාපතිල නන්දන ලොකුවිතාන මහතා තම පෞද්ගලික ධනයෙන් කිරිගරුඬ වලින් නිමවූ ශ්‍රී පත්තිනි දෙවි පිළිමය නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පරිත්‍යාග කල අවස්ථාව.