ඇයි ලංවා GI පයිප්ප තෝරාගත යුත්තේ
පයිප්පයක් කියා කිව හැක්කේ
වානේ තහහඩුවක් නළාකාරව හැඩගැස්සුවායින් පසුව
මළ ඛාදනය වලක්වන hot dip galvanizing ක්‍රමවේදයට නතුවූ විටයි.
එසේ නොවුනු කළ එවැනි නළ ටියුබ වේ. බට කියා ද ව්‍යවහාර වේ
ලංකාවේ එකම GI පයිප්ප නිෂ්පාදකයා වන්නේ ලංවා පමණි.
මෙවැනි hot dip galvanizing ක්‍රියාවලියකට නතුවූ වානේ පයිප්පයට ලැඛෙන ගැල්වනයිසින් ආරක්ෂාව මයික්‍රෝන 55 කටත් වැඩියි. ටියුබයකින් එවැනි ආරක්ෂාවක් කිසිවිටකත් නොලැඛෙනු ඇත . එනිසයි අවුවට වැස්සට නිරාවරණය නොවුනු ස්තානවල වැඩ සඳහා හෝ තාවකාලික වැඩ සඳහ බහුලව ටියුබ යොදා ගැනෙන්නේ.
නමුත් කාලාන්තරයක් පවත්න වැඩ සඳහා ඔබ තෝරාගතයුතු වන්නේ GI පයිප්ප පමණි.