BRC දැල්

කොන්ක්‍රීට්කරණයට ඇළ වේලී හා පැති බැමි ලංවා දැල් භාවිතය වැඩ කිඩිනම් කර කාලය මුදල හා ශ්‍රමය ඉතිරිකරයි
ගබඩාංගන බිම් ආස්තරණයට මෙන්ම උමං පැති කොන්ක්‍රීට් ආවරණය සඳහා අද ඉල්ලූම ලංවා BRC දැල්වලටයි
steel sri lanka

ඇයි
ලංවා BRC දැල් භාවිතයට ගත යුත්තේ

ලංවා BRC දැල් ශක්තිමත් සෑම කූරක් ම ශක්තිය 540 MPa දක්වා වැරගන්වා ඇත. එමෙන්ම විශේෂිත spot weld ක්‍රමයට පෑස්සුම්කර ඇති හෙයින් දැල තවත් ශක්තිමත්. ලංවා BRC දැල් හී ඇති තවත් විශේෂිත කාරණාව වන්නේ කම්බියේ ගනකම හරියටම කිසිවිටක අඩු නැතිව ම් මි 5 න් හෝ ම් මි 6 න් හෝ යුක්තවීමයි.මෙම ප්‍රමිති තත්ත්වයන් නිසාමයි අද ලංවා BRC දැල් භාවිතයට වැඩි ඉල්ලූමක් ඇත්තේ.
steel sri lanka
View Video
steel sri lanka

PRODUCT RANGE OF LANWA BRC MESH

Square sizeWire diameter (mm)Mesh size
2”x2”3.07’x12’
4”x4”5.0, 6.07’x12’
6”x6”5.0, 6.07’x12’
8”x8”5.0, 6.07’x12’
* Square sizes and mesh sizes could be customized on request