GI දැල්

කොන්ක්‍රීට් පදික වේදිකා
සඳහා කදිම ශක්තිමත් කිරීම

ඇයි
ලංවා GI දැල් භාවිතයට ගත යුත්තේ

GI විශේශත්වය වන්න්නේ දැල් කොටුව හරියටම අඟල් 2 කේ 2 ක වීමයි. එනිසා අඩි 12 අඩි 7 දැලේ දිගට හා හරහට ඇති කම්බි ගණනේ අඩුවක් නැත. සාමාන්‍යයෙන් මිලිමීටර් 2:9 කම්බිවලින් නිෂ්පාදිත යි. වෙනත් ඝනකම් හා පිරිවිතරයන් සහිත නිෂ්පාදනයන් ද සලකා බැලේ. කොන්ක්‍රීට් පනලින්කරණය සඳහා විශාල ඉල්ලූමක් ඇත්තේ ලංවා GI දැල්වලටය .
View Video

Available sizes- 2’’ x 2’’ in Ø 2.9mm & Ø 3.0mm wire sizes

Tensile Strength of wire - 295MPa (min)
Zinc coating (mass of coating) - 50 g/m2 (min)